Sunday, August 24, 2014

කොල්ලෙකුගේ නොහොබිනා හැසිරීම මට්ටු කළ වාරියපොල වීර කෙල්ල.


   







  පහුගිය කාලේ වාරියපොල ගැන හරියට කතා උනා. මේ දැනුත් ඒ උනුසුම අඩුවෙලා නෑ. සිද්ධිය උනේ බස් එකේදී ගෑනු ළමයෙකුට නොහොබිනා කතාවක් කියූ තරුණයෙකුට ඒ කෙල්ල හොඳවායින් ගුටි බැට සංග්‍රහයක් ලබා දී නියම පාඩමක් ඉගැනවීමයි. මමනම් කියන්නේ මේ සිද්ධිය නූතන කාන්තා පරපුරටම හොඳ ආදර්ශයක්. නමුත් බොහෝ පුරුෂාධිපත්‍ය උන්මතතක පිරිමින් කියා සිටින්නේ මේ කෙල්ල වැරදියි කියන එකයි. ඇත්තෙන්ම ඒ කෙල්ල කළේ කළයුතු දේ. මගතොටේදී කාන්තාවන් කොතෙකුත් මේ වගේ සිද්ධි වලට මූන දෙනවා. ඒත් හොඩක් අය අසරනයි. මේ කෙල්ල සැබෑ වීර චරිතයක්. හොඳ ආදර්ශයක් දුන්නා පිරිමින්ව මට්ටු කරන්න පුළුවන් කියලා ඔප්පු කළා. ඇයට අපගේ ප්‍රණාමය පුදකලයුතුයි. වාරියපොළ වීර කෙල්ලට ජය වේවා. කාන්තාවන් හැමෝම ඇය ආදර්ශයට ගනිත්වා.                                                                                                                                                                              

42 comments:

  1. වනිතක්කට ජයවේවා , වාරියපොල නංගිටත් ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයට

      Delete
    2. රෙන්න තියෙන පුක දෙන්න එපා. එතකොට වෙන්නෙ හිල ලොකු වෙන එක විතරයි. දැන් වාරියපොළ එකීගෙත් හිල ලොකු වෙලා ගෙදරටම වෙලා ඉන්නවලු.

      Delete
    3. හා හා වනිතට තද වෙයි බලාගෙන.

      Delete
    4. වශී ගුරුකම්
      http://nomileguru.blogspot.com

      Delete
    5. වශී ගුරුකම්
      http://nomileguru.blogspot.com

      Delete
  2. BORULIYANNA EPA HALO, DANNE NATHNAM NIKA INNAWA MISAKA.
    //BUS EKEDI GEHENU LAMAYEKUTA NOHOBINA KATHAWAK//

    ReplyDelete
    Replies
    1. බොරු නෙවෙයි ඇත්ත.

      Delete
  3. සෙල්වා වගේ ඉවසන්නට බැරි එකෙක් මුණගැසෙනතුරු වාරියපොළ නංගීට ජයවේවා!!,මේවා බලමින් සතුටුවෙන වනිතට ජයවේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ඉවසන්න බැරි උනා කියලා මොනව කරන්නද? සෙල්වා නෙවෙයි කවුරු උනත් මේ කාලේ කාන්තාවන්ට අනම් මනන් කියන්න යනවනම් කීප වතාවක්ම හිතන්න වෙනවා. මොකද නූතන කාන්තාව සම්ප්‍රදායික මෝඩ ගෑනි නෙවෙයි.

      Delete
    2. නූතන කාන්තාවගේ කැඩෙන්නට පෙට්ටි නැත. ඒවා කඩාගෙන කොල්ලන්ගෙන් බූට් කා මහ මග සිටින අසරණයන්ගෙන් පළිගත යුතු නැත. වැරැද්ද කල එකාගෙන් පලිගත යුතුය. සෙල්වා වගේ කොල්ලෙක්ගේ ටෝක් එකකට තිළිණිගේ ජ0ගිය තෙත් වූයේ නැත. අත ඉස්සුනේ එවිටය. ඒකිගේ හැටි දකින කොල්ලෙකුට අහවල් එකවත් ඉස්සෙන්නේ නැත. පෙට්ටිය කඩාගන්න ඇත්තේ වම්බටු ගසා විය හැක. කොල්ලන්ගේ ටෝක් එකට ජ0ගිය තෙත් වුවහොත් ඕනෑම ගුබ්බෑමකට රින්ගිය හැක.

      Delete
    3. නිකම් මෙතන එක එක වල් කතා කිය කියා කතාව වෙන අතකට ගෙනියන්න හදන්න එපා. ඔය කොල්ලන්ගේ වල් කතා වලට ජංගිය තෙත් වෙන්නේ ඒ වගේම වල් හිත් තියෙන පිරිමියාගේ කාමය වෙනුවෙන් ජීවිත කැප කරන්න ඉන්න මෝඩ ගෑනුන්ගේ විතරයි. ඇරත් දැන් නූතන කාන්තාවන් ඉස්සර වගේ මෝස්තර දාපු ජංගි ඇඳගන්න මෝඩ නෑ. දැන් ගොඩක් අය අඳීන්නේ ශෝර්ට්. අනෙක ගොඩක් ගෑනු ළමයි දැන් ස්කර්ට් ගවුම් අඳින්නෙත් නෑ.ඔයගොල්ලො වගේ වල් පිරිමින්ගේ අහවල් එවුව ඉස්සෙන විදිහට හැසිරෙන්න දැන් කාන්තාවන්ට පිස්සුවක් නෑ.

      Delete
    4. \\ඇරත් දැන් නූතන කාන්තාවන් ඉස්සර වගේ මෝස්තර දාපු ජංගි ඇඳගන්න මෝඩ නෑ. දැන් ගොඩක් අය අඳීන්නේ ශෝර්ට්. අනෙක ගොඩක් ගෑනු ළමයි දැන් ස්කර්ට් ගවුම් අඳින්නෙත් නෑ.ඔයගොල්ලො වගේ වල් පිරිමින්ගේ අහවල් එවුව ඉස්සෙන විදිහට හැසිරෙන්න දැන් කාන්තාවන්ට පිස්සුවක් නෑ.\\

      වනිතා ඔය එළි කළේ කාලෙක පටන් රට ඇතුලේ වෙන එක්තරා සිද්ධියක් ගැන. ඕක පටන්ගත්තේ චන්ද්‍රිකාගේ කාලේ අර බීජිං සමුළුවට පස්සේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රධාන වෙලා පවත්වපු ඒ සමුළුවේදි ආසියාතික රටවල ජනගහනය කොහොමහරි පාලනය කරන්න උපක්‍රමයක් හැටියට යොදන්න තීරනය කළේ පිරිමින්ට ලිංගිකව පිළිකුල ඇතිකරවන දේවල් වගේම ස්ත්‍රී ලිංගිකත්වය ගැන පිරිමින් අතර අප්‍රසන්න හැඟීමක් වර්ධනය කරන ක්‍රියාකාරකම් කාන්තාවන් හා ගැහැනු ළමුන් ලවා කරවීම. එහි එක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔය කොට සායවල් යටින් ශොර්ට් ගැහිල්ල මාකට් කරල ප්‍රචලිත කරන්න ගියේ. ඒත් සාර්ථක උනේ නෑ. කොහොම හරි කුහක ප්‍රින්සිපලයො ටික ලවුවා ඉස්කෝලවල ගෑනු ළමයින්ට සුදු ගවුම යටින් ශොර්ට් ගස්සවන්න පුළුවන් උනා ඉස්කෝල වල තියෙන ගොන් සුචරිතවාදයට පින් සිද්ද වෙන්න. ඉස්කෝල වල ගෑනු ළමයින්ට අර මේසන් බාස්ලා ගස් නගින උදවිය සරම යටින් අඳින කොට කලිසම් පොඩ්ඩට සමාන විදිහේ කොටලකිසම් ජංගි ඇඳගන්න බලකෙරුනා. අපේ රටේ මෝඩ සුචරිතවාදියෝ මේකෙන් ඇතිවන පිළිකුල ගැන කතා කරන්නේ නෑ ලැජ්ජාවට. එහෙම කරොත් තමන්ට වල් කමේ ලේබල් එක වදියි කියල බයට.වනිතාගේ කටින් එලියට පැන්නේ අන්න ඒ ප්ලෑන් එක. තවත් හොඳට කටමැත දොඩවන්න වනිතා.

      Delete
    5. ජංගි කතාවනම් ෆුල්ම ආතල්. වනිතා අඳින්නේ ශෝට් ද ලන්කට්ද දන්නෙත් නෑ.

      Delete
    6. තූ නොදකින් ශොර්ට් සායට යටින් අඳින හුත්තියෝ වනිතා වගේම කිසි කමකට නැති අප්‍රසන්න ජාතියක්.

      Delete
  4. ඉන්දියාවේ නම් කාන්තවන්ට හිoසා කරන අයට නෙලන්න පොලීසියේ කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට කියන්නේ සුදු අක්කලා කියලා හැබැයි ඒ ගොල්ලන්ට විහිළු කලත් (නොදැන ) මෙහෙම නෙලන්නේ නෑ

    Reply

    ReplyDelete
    Replies
    1. \\ඉන්දියාවේ නම් කාන්තවන්ට හිoසා කරන අයට නෙලන්න පොලීසියේ කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට කියන්නේ සුදු අක්කලා කියලා\\
      එහෙම අය අපේ රටටත් තදින්ම අවශ්‍යයි.

      Delete
    2. එහෙම නෙලන්න ගිහින් ප්‍රශ්න විසඳන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරනවද?

      Delete
  5. මෙයගේ කට කපන්න ඕන කියා වනිත ලියලා නෑනෙ

    ReplyDelete
    Replies
    1. කාගෙද කට කපන්නේ? මොකටද?

      Delete
  6. wanitha handa (sheeeee... why... why...) At the toilet

    ReplyDelete
  7. ඇත්තම කතාව දන්නේ නැ අක්කේ මං..... වරද කාගේද මන්දා.....

    ReplyDelete
    Replies
    1. වරද අර නොහොබිනා කතා කියපු කොල්ලගේ මිස වෙන කාගෙද?

      Delete
    2. ඇත්තම කතාව මෙයා කියල තියෙන්නේ.

      Delete
  8. ගණිකාවන්ගේ ජයග්‍රහණය. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ගණිකාවෝ හිටියේ ඉස්සර. දැන් පිරිමින්ට ඕනනම් ඒ ජොබ් එක කරන්න පුළුවන්. දැන් ගෑනු ඔය ජොබ් එක කරන්නේ නෑ.

      Delete
    2. දැන් ගණිකාවො නෑ. ඉන්නෙ ඇග විකුණන අය. මුන් ලැජ්ජ නැතුව නෑ කියන හැටි.

      Delete
    3. ඒ ජොබ් එක කරන පිරිමිත් ඉන්නව තමයි සුද්දන්ට පුක දෙන. එහෙම එවුන් හොඳ වැදගත් කාන්තා විමුක්තිවාදියෝ. කාන්තාවන්ට කවදාවත් අතවර කරන්නෙ නැති.

      Delete
    4. ඇත්ත තමයි වනිතා අර ගල්කිස්ස පැත්තේ කාලෙක් ඉඳන් පිරිමි ගණිකාවොත් ඉන්නවා. වනිතා හඬට ඒ වගේ අයගේ හඬත් එකතු කරගන්න පුළුවන් ඕනනම්.

      Delete
  9. Monawa unath oya wage ganu hinda api hemotama loku nindawak.

    ReplyDelete
  10. මේ බ්ලොග් එක කරන කෙනා මෙහෙම බය නැතුව කතා කරන්නෙ මෙයා පිටිපස්සෙ ලොකු කෙනෙක් ඇති.තානාපති කාර්යාලයක්,දේශපාලන පක්ෂයක් වගෙ මොනවහරි ඇති.ඔය ප්‍රොෆයිල් පික්චර් එකත් එක්ක තියන හුඟක් බ්ලොග් වල අදහස් එක වගෙයි.මට පේන්නෙ මේක පිටුපස ලොකු බලවේගයක් තියනව කියලයි
    එහෙම නැත්නම් මේක INGO එකක ශාඛාවක්.නැත්නම් කොහොමද වාරියපොල කෙල්ල වගෙ මෙයා හැසිරෙන්නෙ.
    මෙයාට ප්‍රසිද්ධ බ්ලොග්කාරයොත් මාර සපෝට් එකක් දෙන්නෙ.ලඟම නෑයෙක් වගෙ මෙයාට සළකන්නෙ.
    ඇයි මෙයාට විශේෂත්වයක් දක්වන්නෙ?
    මෙයා බ්ලොගර්ස්ල සල්ලිවලට ගන්නව කියල හිතන්න බැරිද
    මෙයා මොනව දැම්මත් කිසිම කෙනෙක් ඒව ඩිලීට් කරන්නෙ නෑ.
    ස්ත්‍රීවාදයේ භයානකකමයි ඒකෙන් පේන්නෙ
    මෙයාට විරුද්ධ අයට බ්ලොගර්ස්ල සල්ලි වලට ගන්න සල්ලි නෑනෙ.අවුරුදු උත්සවේට මෙයා ආපු වෙලාවෙ මං බලාගෙන මෙයාව වටකරගෙන පොටෝ ගන්නව.

    ReplyDelete
    Replies
    1. මෙයා ගැන තව විස්තර දන්නවනම් දාන්න.

      Delete
  11. වනිතක්ක අවුරුදු උත්සවේට ආවද බං

    ReplyDelete
  12. වනිතා ම්දා පොටේ තව බාල්දියක් පෙරලගත්ත වගේ. කොහොම උනත් මට මගේ බ්ලොග් දර්ශකය හරහා සංවාදයට වේදිකාවක් සකස් කර දෙන්න පුලුවන්කමක් ලැබීම ගැන සතුටු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනේ තොගේ දරපකේ සංවාදයට වේදිකාවක් නෙමෙයි ඇදක් දාලදීපිය වනිතවේසිට ආප්ප ගහන්ඩ

      Delete
    2. ආප්ප ගහන්නේ සමලිංගික පර හුත්තියෝ. වේසියොත් ඊට වඩා හොඳයි.

      Delete
  13. මේ වනිතට හරිහමන් තර්කානුකූල උත්තර ටිකක් දෙන එකයි වෙන්න ඕනේ. ඒකටයි මම කාටත් අවශ්‍ය පසුබිම හදල දුන්නේ. මම කිවුවේ ඒකයි මුලිනුත්. ඇත්තටම මෙහෙම අය හැංගිලා ඉඳන් දෙබිඩි රඟපෑමක් කරන එක තමයි ලොකුම ගැටළුව. මෙහෙම කෙලින්ම කතාකරන අයගෙන් ඔය කාන්තා සංවිධාන වල පවා ආකල්ප ගැන පැහැදිලි චිත්ත රූපයක් ඇතිකරගත හැකියි.

    ReplyDelete
  14. උඹ දන්න දෙයක් නෑ බන්. මේක ලියන්නේ අපේ හැලපයියා. හැලපෙයාට පොඩි ආතල් එකක් අරන් උගේ අහින්සක ආසාව ඉශ්ඨ කරගන්න දීලා හිටපන්කෝ.

    ReplyDelete
  15. මේ ලින්ක් එකෙන් කොහොමද මේක ලියන්නෙ එයාය කියන්නෙ.මට පැහැදිලි නෑ. ඒකේ තියෙන්නෙ මේ බ්ලොග් එකේතියන ඒවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්නෙ.මට හිතෙන්නෙ ඒ බ්ලොග් එකට මාකටින් පාරක් දාගන්න කරපු දෙකයි පනහෙ වැඩක් වගෙ.අනේ පවු

    ReplyDelete
  16. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යාමට සිතා බ්ලොග් ලොවට පිවිසුනත් මගේ බ්ලොගයට වෙනත් මතධාරීන්ගෙන් එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාර නිසා බ්ලොගය යාවත්කාලීන කිරීම නතර කළෙමි.බ්ලොග් වල හොරා පොලිස් සෙල්ලම ගැන කිසිවක් නොදැන සිටි මා අවංකව අදහස් පළකරමින් සම්මතයෙන් බාහිරව සිතමින් මට මෙන්ම අනෙක් අයටද එසේ සිතන්නට පොළඹවමින් මටම ආවේණික ගමනක් ගියෙමි.
    මට උඩින් ප්‍රශංසා කරමින් යටින් අපහාස කරමින් මාව බයිට් එකට ගන්නට සදමින් බ්ලොග් ත්‍රස්තයන් පිරිසක් ක්‍රියාත්මක වන බව මට තේරුණි.මටත් කොහේ හෝ වැරදී තිබුණි.යාවත්කාලීන නොකිරීමේ තීරණය ගත්තේ එනිසාය.බ්ලොග් ලෝකයේ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවූ එකම බ්ලොග් කරු මම නොවේ.ඒවාට මුහුණ දිය හැකි වුනත් එය මට අවශ්‍ය නැත.

    මම බ්ලොග් නොලිව්වත් බ්ලොග් කියවමි.මා ගැන මේ සදහන දුටුවේ දැන්ය.
    මම වගකීම් සහිත රාජකාරියක් කරන මාණ්ඩලික නිළධාරියෙක්මි.පැය 24 ම කොම්පියුටරේ ලඟ ඉදගෙන ෆේක් බ්ලොග් හදමින් එක එකා එක්ක හුරතල් වෙන්නට මට කාලවේලාව නැත.

    ReplyDelete
  17. අඩේ අප්පා උඹේ බ්ලොග් එකනම් එල ඒත් ඇයි බන් එකපාරම නැවැත්තුවේ ඒක දිගටම ලියපන්

    ReplyDelete
  18. වාරියපොළ සිද්ධියෙදි ගෑඋ කෙනා හැසිරිච්ච විදිහත් වැරදියි!
    සෙල්වගෙන් මොකක් හරි වැරැද්දක් වෙන්න ඇති. නමුත් ඇය ඒකට දක්වපු ප්‍රතිචාරය නම් අන්තිමයි. උඹල වගේ ආප්ප දාන​
    සුළු ගෑනුන්ට මේව වීර ක්‍රියා උනාට උඹල මහලොකුවට කතා
    කරන බටහිර ස්ත්‍රී-මූලික සමලිංගික සමාජ වල මේ වගේ දෙයක්
    උනොත් එහෙම ගෑනිටත් අත පුරවල වැටෙන්නම පාරක්
    පිරිමියගෙන් ලැබෙනවා !

    නිකං පිරිමිත් එක්ක තියෙන තරහට එයාලට බැන බැන
    ඉන්නැතුව​, නියම ගැහැනියක් විදිහට ජීවත් වෙන්න​. ගෑනු
    කියන්නෙ පිරිමින්ට යටත් වෙලා ඉන්න ඕනෙ ජාතියක් නෙමෙයි
    කියන මතය මමත් පිළිගන්නවා.මොකද ඒක බුදු හාමුදුරුවොත්
    කියල තියෙනවා.නමුත් එහෙම කියල කාන්තා බලය තමුන් වගේ අන්තවාදී ව පාවිච්චි කරන එකත් කොහෙන්ම අනුමත​
    කරන්න බැහැ. තමුන් හිතනව නම් තමුන් ගෙ ඔය ආකල්ප​
    වලින් සමාජය හදන්න පුළුවන් කියල ඒක සම්පූර්ණයෙන් ම වැරදියි. සමාජය තුළ අන්ත 2ක් තියෙනවා.

    1. දැඩි සංස්කෘතික නීති.
    2. අවිචාරවත් නිදහස​

    ඔයා කියනහැම දෙයක්ම අයිති වෙන්නෙ "අවිචාරවත් නිදහස​" කියන අන්තයට​.අපි ජීවත් වෙන්න ඕනෙ මේ අන්ත 2න්ම ඈත් වෙලා.

    ගෑනුන්ට වගේම පිරිමින්ටත් අයිතියක් තියෙනවා සමාජය තුළ​
    ඉහළ ආත්ම ගරුත්වයක් ඇතුව ආරක්‍ෂාකාරීව සුවපහසු ව ජීවත්
    වෙන්න​. උඹල වගේ ගෑනු "හැම පිරිමියෙක්ම අතවරකාරයෙක්"
    කියන මතයෙ ඉඳගෙන පිරිමින්ට මඩ ගැහැව්වට​, අමතක​
    කරන්න එපා පිරිමි කියන්නෙත් මනුෂ්‍යයො බව​.ගැහැනුන්ට පහර දීම පිරිමිකම නෙමෙයි නම් පිරිමින්ට පහර දෙන​
    එකත් ගැහැනුකම නෙමෙයි.

    ReplyDelete