Monday, August 11, 2014

වනචර බාප්පට පාඩමක් ඉගැන්නූ වීර කෙල්ල



කාන්තාවන් වෙනුවෙන් හඬ නගන වනිතා හඬ Facebook ගිනුම ආරම්භ කළ පසු ඒ තුල සැරිසරන අතරේ හමු වූ වැදගත් පුවතක් බ්ලොග් එකටත් දමන්නට සිතුනි මට. මේක වැදගත් වෙන්නේ විශේෂයෙන් කාන්තාවන්ට හා ගෑනු ළමයින්ට. අද කාලේ ගෑනු ළමයෙක් සමාජයේ අනෙක් පිරිමින්ගෙන් කෙසේ වෙතත් තමන්ගේම ඥාති වැඩිහිටි පිරිමියෙකුගෙන්වත් ආරක්ෂා කරගන්න බැරි තත්වයකුයි රටේ තියෙන්නේ. එහෙම එකේ මේ ඉන්දියානු කෙල්ල කරපු වීර ක්‍රියාව ලෝකෙටම ආදර්ශයක්. මේ පහතින් දක්වලා තියෙන්නේ Facebook එකෙන් උපුටාගත් කතාව. ගෑනු ළමයින්ට තාත්තලත් අතවර කරන මේ රටේ එහෙම එවුන්ට මේ වගේ නියම පාඩම් උගන්නන්න තරම් එඩිතර කෙල්ලන් අපේ රටේ නැති එකනම් ඇත්තෙන්ම කනගාටුවට කාරනයක් වෙනවා. මේ කතාව කියවලාම බලන්නකෝ.

\\ ඥාති දියණිය භාප්පාගේ ලිංගය කපා දුවයි

තමන්ට දෙවන වතාවටත් අතවර කිරීමට පැමිණි භාප්පාගේ ලිංගය කපා දැමීමට අවුරුදු 17 හෝ 18ක් වයසැති ගැහැණු ළමයෙකු සමත්ව ඇති පුවතක් වාර්තා වේ.

එම පුවත වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙන්ය.

එකී දැරිය අසනීප වූ අවස්ථාවක ඇයගේ මව සිය සහෝදරියකගේ සැමියා ලවා දැරිය සුවපත් කර ගැනීමට කටයුතු කර තිබේ.

ඒ ඇයගේ භාප්පා බව පැවසෙන මහේන්ද්‍ර මෙහෙතා ලවාය.

ඔහු ආධ්‍යාත්මික කටයුතුවල නිරත වන අයෙකු බව පැවසෙන අතර දැරිය ඔහු අතින් පළමු වරට එම අවස්ථාවේදී දූෂණයට ලක්ව ඇත.

මෙම සිද්ධිය දැරිය කිසිවෙකුටත් නොපවසා ඇති අතර මහේන්ද්‍ර මෙහෙතා ගැන පවුලේ අය තුළද කිසිදු සැකයක් ඇති වී නැත.

මේ අතර පසුගිය 2 වැනිදා මෙම ගැහැණු ළමයා දෙවන වතාවට සිය භාප්පාගේ නිවසට ගොස් තිබේ.

එසේ යාමට පෙර ඇය තමන්ට අදත් මීට පෙර මෙන් අත්දැකීමකට මුහුණපෑමට සිදුවෙතැයි ඇති වූ සැකය මත තියුණු පිහියක් හා ජංගම දුරකථනයක්ද රැගෙන ගොස් ඇත.

එහිදී භාප්පා සමග ඇති වූ කතා බහ පටිගත කරන අතරම ඇය විසින් ඔහුගේ ලිංගය කපා නිවසින් පලාගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලිංගය අහිමි භාප්පා තවමත් නිදැල්ලේ සිටින බවද කියැවෙයි.

ලොව ස්ත්‍රී දූෂණ බහුල රටක් ලෙස අසල්වැසි ඉන්දියාව නම් දරා තිබේ.\\



https://www.facebook.com/photo.php?fbid=10202246531464740&set=a.1553824245565.2070695.1233945143&type=1&theater

17 comments:

  1. පත්තරේ තිබ්බ එක එහෙම්මම කොපි පේස්ට් කලා නේද...
    දවස නං මතක නෑහැබැයි තිබ්බෙ මව්බිමේ

    ReplyDelete
    Replies
    1. හි හි ,, fb එකේ තිබ්බෙත් මේ විදියමයි,, ගොසිප් එකෙත් එහෙම්මමයි

      Delete
    2. මේ ගැන මගේ අදහස උඩම ඡේදයෙන් දක්වලා තියෙනවා කරුනා කරලා ඒක කියවන්න. අනෙක මම මේක උපුටාගත්ත යූආර් එල් ලින්ක් එකත් එක්ක උපුටාගැනීම දක්වලා ඇති.

      Delete
    3. එහිදී බාප්පා සමග ඇති වූ කතා බහ පටිගත කරන අතරම ඇය විසින් ඔහුගේ ලිංගය කපා නිවසින් පලාගොස් ඇති අතර එය ගෙනැවිත් වනිතා ඇන්ටිට බාරදුන් බවට විස්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි .වනිතා ඇන්ටි එය සුරක්ෂිතව තමාගේ ආරක්‍ෂිත බංකරයේ සඟවා ඇති බවත් විටින් විට විට එහි තත්වය පරික්ෂා කිරීම සඳහා බංකරයෙන් පිටතට ගැනීමත් සහ ඇතුලට යැවීමත් කරන බවට තොරතුරු ලැබී ඇතැයි රොයිටර් පුවත් වැඩිදුරටත් සඳහන් කළේය ....

      Delete
    4. රොයිටර් දන්න ඉටිගෙඩිය වනිතා ඒක හයි කොරගෙන

      Delete
  2. ඔය අතවරය දූෂණය වගේ වචන වල පසුබිම හොයල බැලුවොත් ඒ අර්ථකථන සේරටම වඩා කුහකකම් වලින් පිරිච්ච ඒව කියලනම් පේන්න තියෙනව පැහැදිලිව. ඒවගේ කුහක වචන හදාගෙන අතවර කාරයෙකුගෙ උනත් ලිංගය කපන්න කාලකන්නිකමක් තියෙන්න බෑ. වනිතාහඬට තියෙන්නේ ලිංග කපන මානසිකත්වය විතරයි. මේ වගේ මෝඩ ගෑනුන්ට රට හදන්න බෑ. තියෙන්නේ අතවර මානසිකත්වේ.

    ReplyDelete
  3. එතකොට අර ආප්ප ගහලා අහුවුන ගෑනු දෙන්නා පොඩි කෙල්ලෙක් මරා ගත්තෙ උන්ගේ කිඹි වලට මක්කැයි කොරන්නේ

    ReplyDelete
    Replies
    1. උන්ගෙ කිඹි වහල මහන්නයි වෙන්නේ මේ විදිහට බලපුවහම

      Delete
    2. උන් ඒකට කැමතිවෙයි මොකඩ උන්ට ඒකෙන් වැඩක් නැ මන් කියන්නෙ ලාඩම් ගහන්න ඌන කියල

      Delete
    3. ආප්ප ගහන කතා කියලා කාන්තාවට අපහාස කරන්න හිතන්න එපා. කාන්තා සමලිංගිකත්වය කියන්නේ නරක දෙයක් නෙවෙයි. ඒ වගේම කාන්තා පිරිමි මොන සමලිංගිකයන්ටත් තමන්ට රිසි විදිහට ජීවිතේ ගෙනියන්න අයිතියක් තියෙනවා. සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය කාම උන්මත්තක පිරිමින්ට ඒක පිළිගන්න බැරි උනාට නූතන ලෝකයේ බුද්ධිමත් සමාජය සමලිංගිකත්වය පිළිගන්නවා. නූතන යුගයේ ගොඩක් අයට ඒ ගැන ලොකු පැහැදීමකුත් තියෙනවා. ඔය ඇනෝ කියන සිද්ධියේ පොඩි කෙල්ල මැරුනේ වැඩිහිටි කාන්තාවන් දෙන්නගේ සමලිංගික ඇසුර නිසා නෙවෙයි. නිකම් බොරුවට වැරැද්ද සමලිංගිකත්වය පිටින් තියන්න හදන්න එපා.

      Delete
    4. සමලිගික කාන්තාවෝ දෙන්නෙක් කරපු හින්සනයක් නිසා

      Delete
  4. me pinthure bappageda

    ReplyDelete
  5. වනිතො අර හිරේ ඉදල ආපු හාමුදුරුකෙනෙක් පොඩි පිරිමි ලමයෙක් අරගෙන ගිහින් මොනවඩ කරල ටිබුනෙ ඒක පිරිමි පිරිමි වැඩක්නේ සමලිගිකයි ඔයා ඒකට මොකඩ කියන්නේ හාමුදුරුවන්ගේ එක කපන්න ඔනද?

    ReplyDelete
    Replies
    1. ඒක කාන්තාවන්ට අදාල නෑනේ. ඒ නිසා ඒක කාන්තාවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. අනෙක සමලිංගික පිරිමිද කාන්තාවන්ට අතවර කරන්නේ? දූෂණය කරන්නේ? සමලිංගිකයෙක් පිරිමි ළමයෙක්ට මොකක් කරත් ඒක වැඩක් නෑ. අනෙක පිරිමි ළමයි ලොකු උනාට පස්සෙ කරන්නෙත් කාන්තාව වහල් කමට ගන්න කාම වස්තු කරගන්න එකනම් එහෙම කෙනෙක් පොඩි කාලෙම අර වගේ සමලිංගික ක්‍රියාවක යොදාගත්ත කියල ඒකේ වරදකුත් නෑ. එතකොට ලොකු උනහමත් ඒ අය ගෙනියන්නේ ඒ පුරුද්ද. එතකොට ඒ වගේ අයගෙන් කාන්තාවන්ට කිසිම අතවරයක් වෙන්න ඉඩක් නෑ. තේරුනාද උත්තරේ ?

      Delete
  6. ඒක කාන්තාවන්ට අදාල නෑනේ. ඒ නිසා ඒක කාන්තාවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. අනෙක සමලිංගික පිරිමිද කාන්තාවන්ට අතවර කරන්නේ? දූෂණය කරන්නේ? සමලිංගිකයෙක් පිරිමි ළමයෙක්ට මොකක් කරත් ඒක වැඩක් නෑ. අනෙක පිරිමි ළමයි ලොකු උනාට පස්සෙ කරන්නෙත් කාන්තාව වහල් කමට ගන්න කාම වස්තු කරගන්න එකනම් එහෙම කෙනෙක් පොඩි කාලෙම අර වගේ සමලිංගික ක්‍රියාවක යොදාගත්ත කියල ඒකේ වරදකුත් නෑ. එතකොට ලොකු උනහමත් ඒ අය ගෙනියන්නේ ඒ පුරුද්ද. එතකොට ඒ වගේ අයගෙන් කාන්තාවන්ට කිසිම අතවරයක් වෙන්න ඉඩක් නෑ. තේරුනාද උත්තරේ ?

    ReplyDelete
  7. පිරිමින්ගෙන් ස්ත්‍රීන්ට දරුවන්ට පිර්මින්ට ඒ වගේම කාන්තාවන්ගෙන් දරුවන්ට පිරිමින්ට , කාන්තාවන්ට සිදුවන සියළු ආකාරයේ හිoසන වලට මම විරුද්ධ වෙමි.

    ReplyDelete
  8. උඹල වගේ ගෑනුන්ට කවදාවත් ලෝකෙ ජයගන්න බැහැ.
    පිටරට තියෙන හැම කුණුගොඩක් ම කරට ගත්තහම තමයි
    උඹලට ඔය වගේ දේවල් හිතෙන්නෙ.සමලිංගිකත්වය කියන​
    එක කොහෙන්ම ජීවිතයක් නෙමෙයි !

    ReplyDelete