tag:blogger.com,1999:blog-637961347599544500.post4910569830901159603..comments2023-05-20T04:48:54.115-07:00Comments on සොඳුරු ලියක මහිම: සම-තැන ද? නිසි-තැන ද? | සියවසක කාන්තාවෝ [1911 - 2011]Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-637961347599544500.post-2841609297998415462014-01-22T11:10:13.985-08:002014-01-22T11:10:13.985-08:00රැඩිකල් චේන්ජ් එකක් එකපාර කරන්න අමාරුයි. කොතන වුනත...රැඩිකල් චේන්ජ් එකක් එකපාර කරන්න අමාරුයි. කොතන වුනත් එහෙමයි. ග්‍රහණය කර ගන්නේ අඩුවෙන්. නමුත් බර වචන වලින් ගහන්නේ නැතිව, පුරුෂ පාර්ශවයට නිසි අවුබෝධය දුන්නොත් යම් වෙනස්කමක් කරන්න හැකියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-24710139153178013282014-01-16T22:31:37.214-08:002014-01-16T22:31:37.214-08:00ඔවු ඉදිරියෙදි ඔබ නොසිතන විදියට කාන්තාවන් වනිතා හඬට...ඔවු ඉදිරියෙදි ඔබ නොසිතන විදියට කාන්තාවන් වනිතා හඬට හා බූන්දි වෙත ඇඳී ඒවිAnonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-87857137869843433182014-01-16T22:29:42.131-08:002014-01-16T22:29:42.131-08:00කරුණාකර මෙහි අන්තවාදයක් ඇත්තේ කොහිද කියා පෙන්වන්න....කරුණාකර මෙහි අන්තවාදයක් ඇත්තේ කොහිද කියා පෙන්වන්න.මෙසේ අසන්නේ ඔබ කිසියම් රාමුවකට හිතන්න පුරුදු වී ඇති නිසා විය හැකියි.අප ඇරයුම් කරනවා කාන්තාව හදාරන්න කියා.ඒ සදහා වනිතා හඩ සහ බූන්දි කියවන්නAnonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-68998542986847615232014-01-16T10:45:51.082-08:002014-01-16T10:45:51.082-08:00රැදි සිටිනවා ලියාගන ලියාගන යන්න , වාරණයක් නැතුව ස...රැදි සිටිනවා ලියාගන ලියාගන යන්න , වාරණයක් නැතුව සියලු මතයන්ට ඉඩ තියනවනේ මෙතන , හැබැයි යාළු අන්තගාමි නොවෙනවානං හොදයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-46312508921251467822014-01-16T10:43:15.926-08:002014-01-16T10:43:15.926-08:00සෙල්ලං නැ නිර්මලත් ඇවිත් සෙල්ලං නැ නිර්මලත් ඇවිත් අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-90176969532642265252014-01-16T10:42:42.435-08:002014-01-16T10:42:42.435-08:00ආ මේ කියන්නේ හිරුගේ අර යාළුවා ගැනනේ , ඇත්තටම කෝ බං...ආ මේ කියන්නේ හිරුගේ අර යාළුවා ගැනනේ , ඇත්තටම කෝ බං දැං පොරඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-53990655797558745782014-01-15T04:05:22.042-08:002014-01-15T04:05:22.042-08:00බොහොම පොඩි රිප්ලයි එකක් දෙන්න තියෙනව... බටහිර කාන්...බොහොම පොඩි රිප්ලයි එකක් දෙන්න තියෙනව... බටහිර කාන්තාවයි ආසියාතික කාන්තාවයි කියන්නෙ සමාජ දෙකක, පෞද්ගලිකත්ව දෙකක, අවශ්‍යතා මට්ටම් දෙකක, පිරිස් දෙකක්... බටහිර කාන්තවගේ විමුක්තිය සොයා යෑමේ අරගලය ආසියාතික කාන්තාවට වැඩක් නෑ.. මොකද එයාලා හොයන විමුක්තියයි අපි හොයන විමුක්තියයි දෙකක්...

මගේ අදහසේ හැටියට බටහිර කාන්තාවයි ලාංකීය කාන්තාවයි කියන්නෙ සම්පූර්ණයෙන් වෙනස් දෙන්නෙක්... ලාංකීය කාන්තාවට තියෙන්නෙ පවුල ඇතුලෙ පිරිමියට තියෙන බලය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි... අද ඇති වෙලා තියෙන සමාජීය ප්‍රශ්නවලට මුල් වෙලා තියෙන සම්ප්‍රදායික ආසියාතික අදහස් එක්ක තියෙන ගැටුමක් විතරයි...

මීට ටික කාලෙකට කලින් බටහිර ස්ත්‍රීවාදය බොහොම තදින් පිළිකුල් කරපු කෙනෙක් චෝදනා කරගෙන ආවා ඔය සිංහල බ්ලොග් ලියන කාන්තාවො කීපදෙනාම ස්ත්‍රීවාදය පතුරවන්න බ්ලොග් ලියන්නෙ එන්ජිඕ සල්ලි අරන් කියාගෙන.. මම එතුමාට බොහොම පැහැදිලිව කියලා දුන්න එයා කියන ස්ත්‍රීවාදයයි, ලංකාවෙ කාන්තාවක් හැටියට මට ඕනෙ නිදහසයි කියන්නෙ දෙකක් කියන එක... ඉතිං මේ මුලින්ම මේ කමෙන්ට් එක දැම්මෙ මේ බ්ලොග් එකත් යන්නෙ අර එතුමා ගිය පැත්තටම බව පෙනිච්ච නිසා... එහෙම අන්තවාදෙකට යන්නෙ නැතුව පටං ගත්ත ගමන දිගටම යන්න කියල කාන්තාවක් හැටියට සුබ පතනව... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-50141981090304881042014-01-15T03:51:33.668-08:002014-01-15T03:51:33.668-08:00ඊලඟ ලිපිය කුටුම්බයට එරෙහිව කාන්තාව
මෙහිදී කාන්තාව...ඊලඟ ලිපිය කුටුම්බයට එරෙහිව කාන්තාව

මෙහිදී කාන්තාවන් කළ අරගල ගැන පෞද්ගලික අත්දැකීම් ද ඇතුලත්.අප හා රැදී සිටින්නAnonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-68288031118231405372014-01-15T03:49:32.980-08:002014-01-15T03:49:32.980-08:00මල් මල් ලෝකය පිරිමියා විසින් අපට කලකට ඉහතදී පටවා අ...මල් මල් ලෝකය පිරිමියා විසින් අපට කලකට ඉහතදී පටවා අපට ඉදිකළ සිර ගෙයක්.කාන්තාව මුහුන දුන් ඒ ඓතිහාසික පරාජය දිගටම ගෙනයාමයි නිසිතැනෙන් සිදු වෙන්නෙ.කාන්තාවට දමා තිබෙන උපමා රූපක පවා පිරිමි ලෝකය ප්‍රදර්ශනය වෙනවා.කාන්තාව දැනුමින් සන්නද්ධ විය යුතුයි.තම අනෙකා පිරිමියා බව ඇය තේරුම් ගත් දිනක පිරිමි වූ සමස්තය කෙරෙහි ප්‍රතිවිරුද්ධ ආකල්ප ඇති කරගන්න බව නියතයි.

කාන්තාව සියවසක් තුල පුරුෂාධිපත්‍යයෙන් මිදෙන්න අරගල කලා.ඒ අරගලයට බාධා වී ඇත්තේ පිරිමින් නිර්මානය කළ ආගම්,සදාචාර,නීති හා කුටුම්භයි.
මුලින්ම කාන්තාව අරගලය තේරුම් ගන්න ඕන.පිරිමියා කාන්තාවගේ අරගලයාට් බිය නිසා ඇයට එක එක හොල්මන් පෙන්වනවා.මේ එක හොල්මනක් තමයි පීතෘමූලික සමාජය.එහෙම අචේතනඉක අරගල නෑ.අරගලය සචේතනිකයි.පිරිමියා මෙලොව සිටින තුරු කාන්තා අරගලයත් එසේම පවතිනවා.අරගලය ආදරය සේම අන්‍යෝන්‍ය වූවක්

අරගලය කියන්නේ ගහමරා ගැනීම නොවෙයි.ඔබේ පෙම්වතා සමඟ ඔබට තිබෙන්නේ අරගලයක්.සැමියා සමඟත් එසේමයි.පුතා සමඟත් අරගලයක් තිබෙනවා.මොකද අරගලය අනාගතයට ප්‍රේරනය කළැ යුතු නිසා.එසේම ඔබ ඔබේ දියනිය හරහා අරගලය ඊලඟ පරම්පරාවට ගෙන යා යුතුයි.අරගලය ගැන ඔබේ හිතවතියන් දැනුවත් කළ යුතුයි.

මෙසේ අරගලය මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වූවක්.බූන්දි තුලින් අප කතා කරන්නේ මේ සදාතනික අරගලය ගැනයි.අරගලය ගලා යන්නක්.එහි විඩා හැරීම්,අමබලම් හෝ සම්මුතීන් නැහැ.කාන්තාව හා පිරිමියා සිටින්නේ කොහිද එතන මේ අරගලය තිබෙනවා.

බටහිර කාන්තාව කියවන්න.ඔයාගෙ දැනුම් පිපාසය ගැන සතුටුයි.අවශ්‍ය නම් සුළු මුදලකට පොත් එවීමට හැකියි.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-8445807239664475522014-01-15T03:34:35.868-08:002014-01-15T03:34:35.868-08:00ඒ කියන්නෙ පිරිමින් හදපු ආකෘතිය යටතෙ ඉන්න ඔයාල සූදා...ඒ කියන්නෙ පිරිමින් හදපු ආකෘතිය යටතෙ ඉන්න ඔයාල සූදානම් කියන එකද? එහෙම නොවෙයි බටහිර කාන්තාව හදාරන්න.නිසි තැන කියන එකෙන් තව දුරටත් සමාජ භාවීය වෙනස් කම් හා හිංසනයන් ආරක්ෂා වෙනවා.අපට තිබෙන්නෙ අරගලයක්,ඒ අරගලය පිරිමින්ගෙ ආගමට,නීතියට,සදාචාරයට,කුටුම්භයට,ලිංගිකත්වයට කොටින්ම පිරිමින්ගෙ සියල්ලට එරෙහිව.
Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-39290486868473664632014-01-14T23:25:40.927-08:002014-01-14T23:25:40.927-08:00අනේ මන්ද මොනවා දාන්නද කියලා.සමතැන නෙමෙයි නිසි තැන ...අනේ මන්ද මොනවා දාන්නද කියලා.සමතැන නෙමෙයි නිසි තැන උනා නම් නේද හොද??malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-55899878550498016402014-01-14T21:35:13.860-08:002014-01-14T21:35:13.860-08:00Nisi Thena....Nisi Thena....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-86629197523850611422014-01-14T08:51:33.355-08:002014-01-14T08:51:33.355-08:00ඔයාගෙන් තමයි මුල්ම කොමෙන්ටුව.ස්තුතියි. බූන්දියෙන් ...ඔයාගෙන් තමයි මුල්ම කොමෙන්ටුව.ස්තුතියි. බූන්දියෙන් ගත්තෙ මුල් ඡේදෙ විතරයි.
අද කාන්තාවනුත් රොබෝල වෙලා.මතයක් ප්‍රකාශ කරන්න බෑ.පිරිමියෙකුට හිතට එන ඕනම දෙයක් කියන්න පුළුවන්.ඒත් කාන්තාවකට තමන් කියන දේ සමාජය කොහොම දකියිද කියලත් හිතන්න වෙනව.පුවත්පත් වල සම්මුඛ සාකච්ඡා දැකල තිබෙනව නේද?
කාන්තාව රැඩිකල් විදියට හිතන්නෙ නැතිව මේකෙන් ගොඩ එන්න අමාරුයි
කවුරුහරි එක අඩියක් ඉස්සරහට තියන්න ඕන නේද?එතකොට හැමෝම බයනැතිව පෙරහැරේ එයි.අමතක කරන්න එපා සමාජයෙන් බාගයක් කාන්තාව.අපට අවශ්‍ය කාගෙවත් ගරුබුහුමන් නොවෙයි අපේ අරගලයයි.

අපි මත පටවපු පිරිමින්ගෙ කතිකාවන්ගෙන් අපට වැඩක් නෑ.පිරිමින්ගෙ ලෝකය අතික්රමනය කල යුතුයි.නැත්නම් කාන්තාවට විමුක්තියක් නෑ.තමන්ගේ අනෙකා හදුනා නොගන්නා තාක් කල් ගොඩ ඒමක් නෑ.හැමදාම පිරිමින්ගෙ බෝනික්කො වෙලා නිසිතැන කියන දගගෙයි ඉන්නයි වෙන්නෙAnonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-51881744691709631812014-01-13T03:25:09.267-08:002014-01-13T03:25:09.267-08:00ලිපිය ගැන නං අදහසක් කියන්න අමාරුයි.. විශේෂයෙන් වෙන...ලිපිය ගැන නං අදහසක් කියන්න අමාරුයි.. විශේෂයෙන් වෙන තැනකින් උපුටා ගත්ත එකකුත් නිසා.. ලිපියෙන් කතා කරන දේවල් ගැන නම් හිමීට කතාකරන්න ඕනෙ... හැම දේකම දෙපැත්තක් තියෙන නිසාත්...

Friend follower gadget එකත් එල්ලන්න... නැත්තං ෆලෝ කරන්න අමාරුයි.. ගොඩක් අය තාමත් බ්ලොග්ර් ඩෑෂ්බෝඩ් එකෙන් ෆලෝ කරන්නෙ.. Add a gadget - more gadgets වල තියෙනව...

Word verification අයින් කරන එකත් හොඳයි... නැත්තං කමෙන්ට් කරද්දි අපි රොබෝලද අහනවනෙ... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com