tag:blogger.com,1999:blog-637961347599544500.post2320365662189708246..comments2023-05-20T04:48:54.115-07:00Comments on සොඳුරු ලියක මහිම: ස්තී‍්‍ර විමුක්තියේ නව කතිකාවකට පෙර…Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-637961347599544500.post-67594672030131221242014-01-22T19:45:24.300-08:002014-01-22T19:45:24.300-08:00ගණිකා වෘත්තිය,සමරිසියන්,ප්‍රජනන අයිතීන් වැනි මාතෘක...ගණිකා වෘත්තිය,සමරිසියන්,ප්‍රජනන අයිතීන් වැනි මාතෘකා ගැන ඉදිරියෙදී ලිපි පළ කරනවාAnonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-85326125609771120942014-01-22T15:59:33.364-08:002014-01-22T15:59:33.364-08:00ඔබගෙන් බලාපොරොත්තු වනවා ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තීය...ඔබගෙන් බලාපොරොත්තු වනවා ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තීය ගැන ලිපියක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-46874530029536330952014-01-18T02:32:05.470-08:002014-01-18T02:32:05.470-08:00මම නම් මගේ පෞද්ගලිකත්වය සඟවන්නේ නෑ.අපේ සහෝදරියන් ක...මම නම් මගේ පෞද්ගලිකත්වය සඟවන්නේ නෑ.අපේ සහෝදරියන් කාටවත් පිරිමි වුවමනා නෑ.ඔබ ලිවින් ටුගෙද සංකල්පය දන්නෙ නැද්ද?පිරිමින් හා ලිංගික ගණුදෙනු අපේ අයට නෑ කියා මම කියන්නේ නෑ.ඒක හරියට කඩේ මුදලාලි එක්ක පාරිභෝගිකයාට තිබෙන ගනුදෙනුව වගෙයි.ඒ අවශ්‍යතා සඳහා සිරගත වීමට අපට වුවමනා නෑ.පිරිමින් එක්ක විතරක් නොවෙයි කාන්තාවන් එක්කත් ලිංගික ගණුදෙනු තිබෙන අය ඉන්නවා.අපට ඕනෑනම් දරුවන් හදනවා.ඒත් මාතෲත්වය කියන සංස්කෘතික වහල් බැඳීම අපට දරුවන් එක්ක නෑ.ඒක ස්ත්‍රිය මත පිරිමියා විසින් පටවන ලද සංස්කෘතික හිංසනයක්.ඔබ පුරුෂ කතිකාව තුල ඉන්න කෙනෙක් වගේ.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-22467145764887736162014-01-18T02:26:46.735-08:002014-01-18T02:26:46.735-08:00ඔහොම කියන්නේ ඔයා හීනෙකින් වත් හිතන්නෙ නෑ ගෑණියෙකුට...ඔහොම කියන්නේ ඔයා හීනෙකින් වත් හිතන්නෙ නෑ ගෑණියෙකුට මෙහෙම කතා කරන්න පුළුවන් කියලා.මොකද ඔයා දන්න ගෑනු කතා කරන්නෙ වෙනත් විදියටනේ.ඔයාට මේ ලිපිය කියවන්න තරම් දැනුමක් නැති බව මම දන්නවා.ඇමරිකානු පුරුෂයනුත් හිටියෙ ඔබ වගේ තමයි.ඒ අයට ස්ත්‍රී අරගලය හිතා ගන්න බැරි වුනා.සර්ච් කරල බලන්න.ස්ත්‍රී අරගලයේ ඉතිහාසය නූතන ක්‍රියාකාරීන් ගැන කරුණු දැනගන්න ලැබේවි.කකුළු පිරිමි දිය රත් වෙන තුරු නටන පාටයි.කාන්තාවන්ට පළදවන්න මල් වැල් හදමින් බොළද සුරන්ගනා කතා කියන්නට සැදී පැහදී සිටින පාටයිAnonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-37018629215851866012014-01-17T21:19:28.478-08:002014-01-17T21:19:28.478-08:00ඔව් ඔව් ඇත්තනේ .. කාන්තාවක් අර කිව්වත් වගේ මොන කෙහ...ඔව් ඔව් ඇත්තනේ .. කාන්තාවක් අර කිව්වත් වගේ මොන කෙහෙම්මලකටද තමන්ගෙ ළමයි ස්වාමිපුරුශයා ගැන හිතන්න ඕනි... කරන්න තියෙන්නෙ තමන්ගෙ සම තැන රැකගන්න අරගල කරන එක නේන්නම්.. ස්වභාවධර්මයා උනත් ස්ත්රියව මැව්වෙ තම සම අයිතිවාසිකම් වෙනුවෙන් පිරිමින් සමඟ අරගල කරන නේන්නම් ..

හැබැයි මේ කියන ස්ත්‍රී වාදය බටහිර සමාජයෙවත් තියෙනවද කියන එකයි මට සැක :D

බැරිවෙලාවත් ඔබ ස්ත්‍රියක නම් ඔබේ ස්වාමිපුරුශයා සහ දරුවන්ගැන මට බෝම ලොකු කණගාටුවක් තියෙනවා.. ඔවුන් වෙනුවෙන් මාගේ ශෝකය මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා

විප්ලවයට ජය වේවා!!!! සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-90608278129418022622014-01-17T21:08:14.546-08:002014-01-17T21:08:14.546-08:00ඇයි මට හිතෙන්නෙ ඔයා වනිතා හඩ නඟන පුරුශයෙක් කියලා :...ඇයි මට හිතෙන්නෙ ඔයා වනිතා හඩ නඟන පුරුශයෙක් කියලා :D
මීට කලින් බ්ලොග් ලියල තියෙන පොඩි ආතල් එක නේද මේ ගන්න යන්නෙ අර අපේ වර්ගපූර්ණිකාව වගේ ඈ :D

මම කලින් ලිපි උඩින් පල්ලෙන් කියෝල දැම්මා.. මේක නං කියෙව්ව නෑ .. ඕම යං ඔම යං :D
ඔයා මාරයි ඈ :D මට මගේ පුරුශභාවය ගැන පුදුම කලකිරීමක් ඇති උනා මේ ලිපි කියෝලා.. කෝ මේ පිහිය :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-637961347599544500.post-1476870045284353392014-01-17T17:02:05.650-08:002014-01-17T17:02:05.650-08:00ස්ත්‍රිය ඇය වෙත පනවා ඇති සදාචාරය,හා මාතෲ භූමිකාව අ...ස්ත්‍රිය ඇය වෙත පනවා ඇති සදාචාරය,හා මාතෲ භූමිකාව අතික්රමනය කළ යුතුයි.ඇයගේ අරගලය පිරිමියා විසින් ඇයට ඉදිකළ සිර කුටිය බිඳ දැමීමටයි.පිරිමින් ඉදිරිපත්කරන සියළු මතවාද වල අවසානයේ ස්ත්‍රියට වෙන් කළ සිර කුටියක් ඇත.ස්ත්‍රිය ට පොරවන ලද සියළු සලුපිළි ඉවත් කර ස්ත්‍රියගේ යථාභාවය හා භෞතිකය මතු කර ගත හැක්කේ එවිටය.( women's studies)Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com